බංගලියො ක්‍රිකට් වලට සුදුසු නෑ කියලා තේරෙයි මේක දැක්කොත් රසිකයන් ඉදිරියේ ප්‍රේමදාසයේ ආරක්‍ෂක වැටට පයින් ගහන හැටි video

නිදහස් කුසලාන තරග මාලාවේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුනා මෙහිදි ශ්‍රී ලංකා රසිකයන් විශාල ප්‍රමාණයෙන් පැමිණ ඉන්දීය කණ්ඩායමට සහය දැක්වූ අතර ඔවුන් ලබා දුන් සහයට ස්තූති කිරීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මාද කටයුතු කළා.

මේ අතර ශ්‍රී ලංකා රසිකයන්ගේ නාදය මැදින් දැවි බංග්ලාදේශ ක්‍රීඩක සහ හිටපු නායක මහමුදුල්ලා ක්‍රීඩාගාරයේ ආරක්ෂිත වැටකට පයින ගසන දර්ශන ශ්‍රී ලංකා රසිකයන් විසින් පටිගත කර තිබුනා. වාසනාවකට මෙන් එම ආරක්ෂිත වැටට කිසිදු හානියක් මහමුදුල්ලාගේමෙමපාපහර නිසා සිදුව නැතිනමුත් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම මහත්වරුන්ගේ ක්‍රීඩාවට දැඩි අවමානයක් බවට ක්‍රීඩා විචාරකයන් සදහන් කර තිබුනාමහමුදුල්ලා ක්‍රීඩාංගනයේ වැටට පා පහර ලබා දෙන විඩීයෝව පහතින්.

Comments

Popular posts from this blog

அஜித்தின் விஸ்வாசம் படத்தின் கதை இது தானாம்

‘බංගලි පිලේ මැට්ටො කිහිපදෙනෙක් වරදක් කළාට ඉන්දියාවත් එක්ක ජයපැන් බීපු එක දේශපාලන වරදක්..එට්කා අත්සන් කරන්න දැන් ලේසියි’ විමල් වීරවංශ video

රබාඩා එදා ස්මිත්ට අැත්තටම මෙහෙමයි සද්දේ දැම්මේ බලන්නකො බංගලියොන්ට දිපු දඩුවම මොකක්ද කියලා තේරෙයි video