ඔන්න ඕකත් පටන් ගන්න යනවෝ සමනල් හැගුමන්සමලිංගික ජීවිතය පිළිබඳව පෙර පාසලේ සිට හතේ පන්තිය තෙක් උගන්වයි… වියදම අගමැති කාර්යාලයෙන්..මෙන්න විස්තරේ

මෙරට පෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමලිංගික ජීවිතය පිළිබඳව කියා දෙන වැඩසටහන් ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේවන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ‘පැරදුණු ආණ්ඩුව.. තෙල්දෙණියේ ගින්න.. මෙතැනින් කොතැනට ද’ දේශන මාලාවේ පළමුවැන්න කොළඹදී සිදු කරමිනි ඩේලි මිරර් පුවත්පත උපුටා දක්වමින් මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.

රටට අහිතකර සියල්ල සහිත න්‍යාය පත්‍රයක් අතේ තියා ගෙනයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරි මාස කිහිපය ගෙවන්න සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙයා ශ්‍රී ලංකාව සදාචාරමය වශයෙනුත් ඉවරෙටම ඉවර කරන්න කටයුතු කරනවා.

මගේ අතේ තිබෙන්නේ Daily Mirror පුවත්පතේ පළ වූ පුවත්පත් වාර්තාවක්. එමගින් කියැවෙන්නේ, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක්ශ්‍රීලංකාවේපෙර පාසල් 19,000ක් සහ රජයේ පාසල් 9,000ක් තෝරා ගනිමින් පෙර පාසලේ සිට 07 ශ්‍රේණිය දක්වා සිසුන්ට සමරිසි ජීවිතය පිළිබඳව කියා දෙන බවයි මෙමගින් පෙර පාසල් දරුවාගේ සිට 07 ශ්‍රේණියේ දරුවා දක්වා කියා දෙන්නට යන්නේ ‘සමලිංගික සබඳතාව යනු ස්වාභාවික දෙයක්’ කියලයි. ඒ මතය අපේ දරු පරපුරේ මනස තුළ හදන්නයි මේ සූදානම් වෙන්නේ.

වැදගත්ම දේ තමයි මේ ව්‍යාපෘතිය මෙහෙයවන්නේ, ඊට මුදල් යොදවන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය වීම මේ පුවත්පත් වාර්තාවම පෙන්වා දෙනවා ‘මෙවැනි ව්‍යාපෘතියක් ලොව කිසිදු රටක ක්‍රියාත්මක කර නැහැ.. මෙය නියමු ව්‍යාපෘතියක්’ කිය මෙමගින් කියැවෙන්නේ මේ රට තුළ ලිංගිකත්වය අතිනුත් විකෘති සහ බෙදුණු සමාජයක් හදන්න අගමැතිවරයා කටයුතු කරන බවයි’අනුරුද්ධ බණ්ඩාර රණවාරණමාධ්‍ය ලේකම්තික නිදහස් පෙරමුණ.

Comments

Popular posts from this blog

அஜித்தின் விஸ்வாசம் படத்தின் கதை இது தானாம்

‘බංගලි පිලේ මැට්ටො කිහිපදෙනෙක් වරදක් කළාට ඉන්දියාවත් එක්ක ජයපැන් බීපු එක දේශපාලන වරදක්..එට්කා අත්සන් කරන්න දැන් ලේසියි’ විමල් වීරවංශ video

රබාඩා එදා ස්මිත්ට අැත්තටම මෙහෙමයි සද්දේ දැම්මේ බලන්නකො බංගලියොන්ට දිපු දඩුවම මොකක්ද කියලා තේරෙයි video